අපේ රටේ මොබයිල් ඩේටා මිල ගණන් කලාපයේ බොහෝ රටවලට වඩා ඉහල නමුත් වේගය ඉතා දුර්වල, සඟවා ඇති සීමා, සහ “Unlimited” යනුවෙන් බොරු දැන්වීම් දමා ඇත.
2025 වසරේදී අඩු මිලකින්, විශ්වාසදායක මොබයිල් අන්තර්ජාලය යනු සුඛෝපභෝගයක් නොව — මූලික සේවාවක් වේ.
අධ්‍යයනය, රැකියාව, ව්‍යාපාර, ආධාර මැදිහත්වීම්, සහ රජයේ සේවාවන්ට පවා මෙය අවශ්‍යය. නමුත් ශ්‍රී ලංකාවේ මොබයිල් ඩේටා බොහෝ දෙනාට අභියෝගයක් ලෙස හැඟේ.
අපේ කලාපයේ අනෙක් රටවල් සමග සසඳන විට:
- ඉන්දියාව: GB එකකට USD $0.17, සාමාන්‍ය 4G වේගය 15–20 mbps.
- බංග්ලාදේශය: GB එකකට USD $0.75, සාමාන්‍ය 4G වේගය 12–15 mbps.
- ශ්‍රී ලංකාව: GB එකකට USD $1.10–$1.30, සාමාන්‍ය 4G වේගය බොහෝවිට 10 mbps ටත් අඩු — සමහරවිට පීක් වේලාවලදී තවත් අඩු වේ.
අපි වැඩියෙන් ගෙවා — අඩු ප්‍රමිතියකින් යුතු දෙයක් පරිබෝජනය කරයි.
ප්‍රධාන ගැටළු:
- අඩු වේග සහ අස්ථිරතාව - පීක් වේලාවලදී මූලික වෙබ් පිටුවක් පවා මිනිත්තු ගණනකින් පූරණය වේ. Zoom සම්බන්දතා බිඳේ. Youtube විඩියෝ මැදින් නවතී.
- “Unlimited” බොරු - Unlimited ලෙස දැන්වෙන බොහෝ පැකේජවල, සඟවා ඇති GB සීමාවක් පසු වේගය අතිශය අඩුවේ. සමහර විට විඩියෝ streaming හෝ යම් යෙදුම් සීග්‍ර නොකරයි — මේවා පැහැදිලිව පාරිභෝගිකයාට නොදන්වයි.
- අසාධාරණ මිල ගණන් - කුඩා ඩේටා පැකේජවල GB එකකට මිල ඉතා අධිකයි — විශේෂයෙන් අඩු ආදායම් ඇති පවුල්ට සහ එහි දරුවන්ට අන්තර්ජාලය සුඛෝපභෝගයක් කර එයින් ඈත් කරයි.
- රාත්‍රි කාල පමණක් සපයන ඩේටා - මධ්‍යම රාත්‍රියෙන් අලුයම දක්වා ඇති අඩු මිල ඩේටා — ළමයින්ට නින්ද නොගනිමින් අන්තර්ජාලය භාවිතයට ප්‍රවේශ කරයි. දින පුරා වැඩ/පාසල් කටයුතු සඳහා සෘජු අඩු මිලේ ඩේටා නැත.
- සේවාව අත්හැර යාම අපහසුය - වෙනත් රටවල මෙන් SMS කේතයකින්, දිනයකින් සේවා සපයන්නා මාරු කළ නොහැක.
ඇතිවන බලපෑම්:
- ආර්ථිකයට හානි — Freelancers, Start ups සහ Online ව්‍යාපාර ගෝලීයව තරඟ නොකරයි.
- අධ්‍යාපනයට හානි — ගම් ප්‍රදේශවල සිසුන්ට GB අවසන් වූ පසු හෝ වේගය අඩුවූ විට පාඩම් නතර වේ.
- සංචාරකයාගේ අත්දැකීම — අපේක්ෂිත වේග සහ මිල නැතිව නරක reviews ලැබේ.
- සෞඛ්‍යය — රාත්‍රි පමණක් ලබාදෙන ඩේටා නිසා ළමයින් නින්ද නැතිව කාලය ගත කරයි. (නිදි මරන දරුවන් දුර්වල වී ලෙඩ වෙයි)
- පාරිභෝගික අයිතිවාසිකම් — අපේ ගෙවීම් පිළිබඳ සත්‍යය දැනගැනීම අයිතියක්.
අපේ ඉල්ලීම්:
- අවම වේග තත්ත්වය — 95% කාලයක් තුළ 4G සඳහා අවම 10 mbps, 5G සඳහා 50 mbps. මසකට එක් වරක් ස්වාධීන පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රකාශ කරන්න.
- GB එකකට මිල පැහැදිලිව — සඟවා ඇති සීමා නොමැතිව සැබෑ GB මිල දැක්වීම. TRCSL මගින් සෑම මසකම සැපයුම්කරුවන්ගේ මිල ගණන් වගුවක්.
- “Unlimited” බොරු නවතන්න — සත්‍යයෙන්ම සීමාවක්, වේග අඩුවීමක්, හෝ යෙදුම් සීමා නොමැතිව පමණක් මෙම වචනය භාවිතා කරන්න.
- සේවාව මාරු කිරීම පහසු කරන්න — SMS කේතයක් මඟින් දිනයකින් සේවාව මාරු කිරීම.
- අඩු මිලේ දිනපතා ඩේටා — රාත්‍රි පමණක් නොව, දිනපතා වැඩ/පාසල් කටයුතු සඳහා අඩු මිලේ ඩේටා.
- ගැටළු විසඳුම් කාලසීමාව — 7 දින ඇතුළත වේග/ගුණාත්මක ගැටළු විසඳා නොමැති නම්, ගාස්තු රහිතව ගිවිසුම අත්හැර යාමට හැකිවීම.
අපි මෙම පෙත්සම මගින් ඉල්ලන්නේ සත්‍යය සහ සාධාරණත්වය පමණි.
ශ්‍රී ලංකාවට කලාපයේ තරඟකාරී, ආර්ථිකයට සහය වන, පාරිභෝගික අයිතිවාසිකම් ගරු කරන මොබයිල් ඩේටා ලබා දිය යුතුය.
අත්සන් කරන්න, බෙදාගන්න — TRCSL ජනතාව වෙනුවෙන් ක්‍රියා කරනවද නැද්ද බව අපි දැකගනිමු.
Cheaper, Honest Mobile Data for Sri Lanka — Fair Prices, Real Speeds, True Unlimited
In 2025, access to affordable, reliable mobile internet is not a luxury — it is a basic utility. We use it to work, study, run businesses, call loved ones, and even access government services.
Yet in Sri Lanka, mobile data often feels like a daily frustration and a costly burden.
Compared to our neighbours:
- India: ~USD $0.17 per GB, average 4G speeds 15–20 Mbps.
- Bangladesh: ~USD $0.75 per GB, average 4G speeds 12–15 Mbps.
- Sri Lanka: ~USD $1.10–$1.30 per GB, average 4G speeds often under 10 Mbps — and sometimes far slower during peak hours.
We pay more, but get less.
The key problems:
- Slow, unreliable speeds
Many users can’t even load a basic web page during peak hours without waiting. Zoom calls drop. YouTube buffers endlessly. This is not the promise of 4G or 5G. - The “Unlimited” lie
Packages marketed as unlimited often come with hidden caps — after which speeds drop to nearly unusable levels. Others exclude certain apps or slow down video streaming without telling you. This kind of misleading advertising is a violation of consumer rights. - Unfair pricing structure
Small data packs cost far more per GB than bulk packs, punishing low-income users who can’t afford large upfront payments. This widens the digital divide. - Night-time-only offers
Cheap or “free” data that works only between midnight and dawn pushes children and teens to stay awake late, harming their sleep and school performance. Why can’t daytime data be just as affordable? - No easy escape from bad service
In many countries, you can keep your number and switch to another provider in a day with a simple SMS code. In Sri Lanka, the lack of easy number portability traps users with poor service.
Why this matters:
- Economic growth: Freelancers, startups, and online businesses can’t compete globally with unstable, overpriced internet.
- Education: Students in rural areas are especially affected when data runs out mid-month or speeds collapse during study hours.
- Tourism: Visitors expect connectivity on par with Southeast Asia. Bad reviews about overpriced, slow data harm our reputation.
- Health: Encouraging night-time data use for affordability promotes unhealthy habits for children.
- Consumer rights: We deserve to know exactly what we’re paying for.
Our demands for TRCSL:
- Minimum speed floors — Guarantee a minimum of 10 Mbps for 4G and 50 Mbps for 5G for 95% of the time, with independent public testing every month.
- Per-GB price transparency — All plans must display the true cost per GB, with no hidden caps. TRCSL to publish a monthly comparison of all operators.
- Truth in advertising — Ban “Unlimited” claims unless the plan is truly without speed limits or app restrictions.
- Simple number portability — Introduce a same-day SMS-based porting code so customers can leave bad service without penalty.
- Affordable daytime data — Stop relying on cheap night-only data to attract customers; make daytime work and study data affordable.
- Complaint resolution guarantee — Operators must fix speed/quality complaints within 7 days or let customers exit contracts without fees.
We are not asking for charity — we are asking for fair value, honesty, and quality.
Sri Lankans deserve mobile data that is competitive with the region, supports our economy, and respects consumer rights.
Sign and share this petition. Demand that TRCSL stand up for the people — not the profit margins.
86 Comments
the data packages are not working as they advettized and day by day they are increasing the prices
Poor Signal quality
This is a real concern.
I use Dialog and Mobitel networks for 20 years. Neither gives a better service. Very disappointed over 16 years as those cunning people know we don’t have any other option.
This is a marketing mafia
Isp cheating
We need justice.
Really fedup Sri Lankan ISP
This is thru information
I’m signing this because considering the monopoly and bad service of these cunning ISPs.
Write a Reply or Comment
You should Sign Up account to post comment.
or