Petition to Ministry of Defence

Request to Strengthen President Anura Kumara Dissanayake’s Security

Request to Strengthen President Anura Kumara Dissanayake’s Security

ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉතිහාසගත පරිවර්ථනයක් අත්විඳිමින් සිටී. දශක ගණනාවක් රටේ සම්පත් සොරකම් කළ, බලය තමන්ගේ පවුල් සතු කරගත්, සංවිධානාත්මක අපරාධකරුවන් හා පාතාලයත් සමග බැඳුණු දේශපාලන නායකයින් දැන් නීතියට හසුවෙමින් සිටී.

අතිතයේදී “ අත තැබීමට නොහැකි ” යැයි සිතූ අමාත්‍යවරුන් අද අසරණවී සිටී. විදේශයන්හි සැඟව සිටි පාතාල නායකයන් අල්ලගෙන ලංකාවට ගෙන ඒම ඉතා කඩිනමින් සිදුවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා හිටපු දේශපාලන නායකයන් සමග සම්බන්ධවූ බවට වාර්තා ඇත. මේ නිසා දශක ගණනාවක් තම අනසැක පැතිරූ “පවුල් පන්තිය” දැන් මුළුමනින්ම නීතියට හසු වෙමින් සිටී.

තම බලය අහිමිවූ හා පෙර වැරදි හේතුවෙන් පවුල් පිටින් හිරබත් කෑමට බිය වැදී සිටින සොරුන් හා මිනී මරුවන් ගැලවීමට මගක් සොයමින් සිටී.

ජනාධිපති අනුර කුමාර මහතාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බැවින් ඔවුන්ගේ ගැලවීමට එතුමා කුමන හෝ ක්‍රමයකට පුටුවෙන් ඉවත්කලයුතු තැනට පත්ව ඇත.

ජනතාවගේ අසීමිත ආදරයට හා ආශිර්වාදයට ලක්ව අති ජනාධිපතිවරයා නීත්‍යානුකූලව ඉවත්කල නොහැකි බව දන්නා දූෂිතයන්ට ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වය පමණි.

බූරුවෙක් රජ කිරීමට පල්ලි වලට බෝම්බ ගැසූ, මැතිවරණ දිනීමට ත්‍රස්තවාදීන්ට මුදල් ගෙවූ පාපතරයන්ට අනුර කුමාර ජනාධිපතිවරයා වෙනුවෙන් එක් උණ්ඩයක් වියදම් කිරීම මාහා ලොකු වැඩක් නොවන බව අපගේ සැකයයි.

එහෙත් මේ සියල්ල සිදුවන අතර, ජනාධිපතිවරයා ඉතා කුඩා ආරක්ෂාවක් සමඟින් රට පුරා ගමන් කරමින් සිටී. ඔහු මෙලෙස ආරක්ෂාවට බදු මුදල් වියදම් නොකරන්නේ ජනතාව ගැන සිතා බව අප හොද ආකාරව දනිමු.

තම පැවැත්ම රැකගැනීමට ජනාධිපතිවරයා හා වයිර බැඳ ඔහුගේ ජීවතයට හානියක් කිරීමට ඔවුන් කුරුමානම් අල්ලමින් සිටින මොහොතක, ජනාධිපතිවරයා මුදල් ඉතිරි කිරීමට ඉතා අඩු ආරක්ශාවක් පාවිච්චි කිරීමට අප තරයේ විරෝධතාවය ප්‍රකාශකර සිටිමු.

ජනාධිපතිතුමාගේ ජීවිතයට හානියක් වුවහොත්, එය තවත් එක් පුද්ගලික සිද්ධියක් නොව, එය රටේම අනාගතය බිඳ වැටෙන හේතුව වනු නොඅනුමානයි.

එසේ වුවහොත් ;

දූෂණයට විරුද්ධ සටන නතර වෙයි.

ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙයි.

දූෂිත පන්තිය නැවතත් බලයට පැමිණෙයි.

එබැවින්, අපේ ඉල්ලීම පැහැදිලිය:

  • ජනපති ආරක්ෂාව පිළිබඳ නව වෘත්තීයමය සමාලෝචනයක් සිදුකිරීම .
  • අවශ්‍ය ආරක්ෂක කණ්ඩායම් සහ නවීන උපකරණ යොදා ප්‍රමාණවත් ආරක්ශාවක් සැපයීම. (උදා : දුරින් උස් ස්ථානවල සැඟව සිටින ස්නිපර් වෙඩි කරුවන් හඳුනාගැනීමට ඩ්‍රෝන යානා බාවිතය)
  • එලිමහන් පීඨිකාවල ජනතාව සමග සම්බන්ධවීම අත්‍යාවශයම කාරණාවලට පමනක් සීමාකර ආරක්ෂාව තහවුරු කිරීම.
  • අඩු පිරිවැයක් පවත්වාගැනීම ජනාධිපතිවරයාගේ ආරකශාවට සම්බන්ධ නොකිරීම.

කුඩු, මත්ද්‍රව්‍ය කරමාන්ත ශාලා තුළින් තවත් හයිටියක් වීමට ගිය මවුබිම, දරුවන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට මිනීමරුවන් සමග සටන් කරන අපේ නායකයා රැක ගැනීමට පහත පෙත්සම අත්සන් කරන්න.

ජනපති ආරක්ෂා කරමු, රට ආරක්ෂා කරමු.

✍️ ✍️



Request to Strengthen President Anura Kumara Dissanayake’s Security

Sri Lanka is living through a moment of transformation. For decades, corrupt politicians, their families, and underworld leaders looted our resources, divided our people, and ruled without accountability. But now, under the new President, the tide has finally turned.

In just a few short months, arrests have shaken the political and criminal elite. Former ministers who thought they were untouchable are facing investigations. Entire families who built dynasties on corruption are preparing for courtrooms instead of boardrooms. Just last month, five notorious underworld leaders were arrested overseas and flown back from Indonesia to face justice on Sri Lankan soil. Reports suggest that many of these figures worked hand in hand with former politicians to keep their grip on power.

For the first time in living memory, the entire corrupt class has no escape. Their networks are collapsing. Their political shields are gone. Their money is being tracked. They are cornered — and they know it.

That is why the people fear one thing: when criminals lose everything, they may turn to violence. And the most dangerous target in their sights is the very person who made this change possible — the President of Sri Lanka.

Today, the President is traveling across the country with minimal security and smaller convoys. He has made this choice to save public funds and to show the people he is not a distant ruler surrounded by walls of protection. This humility and closeness has earned admiration from many.

But it has also created a dangerous gap. The President is at his most exposed at the very moment when powerful enemies are at their most desperate. If anything were to happen to him, it would not just be a tragedy for one man — it would be a catastrophe for the nation.

  • The fight against corruption would collapse.
  • Public trust would shatter.
  • Criminals and their political allies would return stronger, fueled by fear and revenge.

This is not about luxury. This is not about privilege. This is about national security. The President’s life is not just his own — it carries the weight of millions of Sri Lankans who believe in change.

We, the people, demand immediate action:

  1. A professional review of the President’s security to identify risks.
  2. Deployment of adequate protective teams and technology, balancing efficiency with safety.
  3. Restoration of a reasonable convoy system — leaner than the past, but strong enough to deter threats.
  4. Clear protective protocols that allow the President to stay close to the people, but without exposing himself to danger.

Sri Lanka has come too far to fall back now. Protecting the President means protecting the future of justice, accountability, and democracy in our country.

✍️ Sign this petition today to send one message loud and clear: Strengthen the President’s security — because his safety is the nation’s safety.


October 1, 2025

2 Supporters

Wireframe avatar loader
Wireframe avatar loader
See more...
Letter to
Ministry of Defence
Hon. Secretary

Urgent Request to Strengthen the Security of the President

 

Dear Sir/Madam,

We, the undersigned citizens of Sri Lanka, respectfully submit this petition to express our deep concern about the current security arrangements provided for His Excellency the President.

At present, Sri Lanka is undergoing a historic moment of accountability. Corrupt politicians, their families, and underworld figures are being arrested and prosecuted. Just last week, five notorious crime leaders were returned from Indonesia to face justice. Many of these individuals are known to have worked hand in hand with former political leaders, forming powerful networks that exploited our people for decades.

For the first time in generations, these groups have no protection and no escape. This has created widespread hope among the people — but it also brings a serious danger. When those who are cornered lose power, they often resort to desperate and violent measures.

His Excellency the President, who has shown great courage in leading this fight, currently travels with minimal convoys and reduced security, in order to save public funds and avoid burdening the people. While this simplicity is admirable, it leaves him vulnerable at precisely the moment when he is most needed by the nation.

We therefore request that the Ministry urgently:

  1. Conduct a comprehensive professional review of the President’s current security arrangements.

  2. Deploy adequate protective teams and equipment to ensure his safety.

  3. Restore a reasonable convoy system that balances humility with necessary protection.

  4. Establish clear security protocols that allow the President to remain connected with the public, while safeguarding him from harm.

This is not about luxury or privilege. It is about ensuring the stability of the Republic. The President’s life is inseparable from the fight against corruption and crime. His protection is the protection of our nation’s future.

We therefore urge you to act without delay in the interest of national security, justice, and the safety of the Sri Lankan people.

Respectfully,
Pethsama.org Team
On behalf of The Undersigned Citizens of Sri Lanka

Updates

More updates...
Pethsama Team
Pethsama Team
Started this petition 1 month ago

Write a Reply or Comment

You should or account to post comment.

2 Supporters
999,998 needed to reach 1,000,000
By signing, you accept pethsama.org Terms of Service and Privacy Policy, and agree to receive occasional emails about campaigns. You can unsubscribe at any time.