Petition to Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර විස්තරකරණය නැවත ලබා ගැනීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර විස්තරකරණය නැවත ලබා ගැනීම

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අපගේ ජාතියේ හදවතයි. පවුල් එකතු වී රේඩියෝවක් වටා හිඳ ක්‍රීඩා අහන දිනයෙන් අද Youtube සජීවී විකාශන දක්වා, ක්‍රිකට් අපේ ගැලවීම සහ අපගේ සතුටයි.

අපගේ වයසගත් සිංහල රේඩියෝ විස්තරකරුවන්ගේ දායකත්වයට අපි ගෞරව කරමු. ඔවුන් දශක ගණනාවක් තිස්සේ, ටෙලිවිෂන් නොතිබූ කාලයේදී ක්‍රිකට් ජනතාවට රැගෙන ආය. ඔවුන්ගේ හඬ අපේ ක්‍රිකට් ඉතිහාසයේ කොටසක්.

නමුත්, ක්‍රීඩාව — සහ අපේ දැකීමේ ආකාරය — වෙනස් වී ඇත.

ගැටලුව

  • අද Youtube සහ රූපවාහිනී විකාශනවල, පැරණි රේඩියෝ ශෛලිය නවීන දෘශ්‍යමය, වේගවත් ආවරණයට නොගැලපේ:
  • වැදගත් මොහොතවල අදාළ නොවන කතාබහ.
  • විස්තරකරුවන් අතර තර්ක සහ ගැටුම්.
  • නවීන ක්‍රිකට් තාක්ෂණය පිළිබඳ අවධානය අඩු වීම.
  • නරඹන්නාට ක්‍රීඩාව නොපෙනෙන බව මතක තබා කතා කිරීම.

මෙය බොහෝදෙනාට අප්‍රසාදයකි. බොහෝ දෙනෙක් විකාශනය ශබ්දය විසන්දි කර (mute) නරබයි ; අනෙක් අය බැලීම නවත්වයි.

මෙය නිවැරදි මාර්ගය නොවේ.

අද විස්තරකරුවන්ගෙන් බොහෝදෙනා රූපවාහිනිය හේතුවෙන් රැකියාව නැතිවූ පැරණි රේඩියෝ විස්තරකරුවන් වේ. ඔවුන්ට ජීවත්වීමට ක්‍රමයක් තිබිය යුතු නමුත්, ලෝකයේ අනෙක් නරඹන්නන් අසන ජාත්‍යන්තර විස්තරකරණය ඉවත් කර, සෑම විකාශනයකම සිංහල පමණක් දමා, නරඹන්නන්ට එය බැලීමට බලකිරීම සාධාරණ නොවේ.

පිළියම

  • විස්තරකරණය සඳහා සජීවී සම්ප්‍රේෂණ (live stream) 2 ක්. (එකක් සිංහල අනෙක ජාත්‍යාන්තර)
  • සිංහල විකාශනය (වයසගත් රේඩියෝ ශෛලිය).
  • දෙවන විකාශනයේදී මුල් ජාත්‍යන්තර විස්තරකරණය නැවත ගෙන ඒම.
  • නව විස්තරකරුවන් පුහුණුව
  • නවීන ක්‍රීඩාව තේරුම් ගන්නා යෞවන හඬ.
  • පෙර ක්‍රීඩාකළ ක්‍රීඩකයන් යොදාගැනීම.
  • අවශ්‍ය නොවන කතාබහ සහ තර්ක වලින් වැලකීම.

ඇතිවන ප්‍රතිලාභ

  • නරඹන්නන්ට තේරීමක් — සිංහල ආවේගය හෝ ලෝක මට්ටමේ විශ්ලේෂණය.
  • වයසගත් විස්තරකරුවන්ට රැකියාවක්.
  • යෞවන විස්තරකරුවන්ට නව වෘත්තී මාර්ගයක්.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ආරූපය යහපත් කරගැනීම.
  • ක්‍රීඩා බැලීම නැවතත් සන්සුන් සහ ආදරණීය බවට පත් කිරීම.

මෙය කිසිවෙකු ඉවත්කිරීමට බලකිරීමකට නොව — අපගේ ඉල්ලීම වන්නේ, ගුණාත්මකත්වය, සහ ජාත්‍යන්තර මට්ටම නැවත ගෙන ඒම පමණි.

Join the Facebook Group


Let Fans Choose: Sinhala Commentary & International Commentary Streams for Sri Lanka Cricket

Cricket is not just a game in Sri Lanka — it is our national heartbeat. From the days when families gathered around a radio to today’s YouTube live streams, cricket has been our escape, our pride, and our greatest joy.

We honour and respect the veteran Sinhala radio commentators who carried the game to millions during an era when television was rare. Their voices became part of our cricketing history, and their contribution is undeniable.

But the game — and the way we watch it — has changed.


The Problem

On modern YouTube and TV broadcasts, the old radio style often does not fit the visual, fast-paced nature of today’s coverage:

  • Too much off-topic chatter during important match moments.
  • Arguments between commentators instead of clear analysis.
  • Little focus on player stats, tactics, or modern cricket strategies.
  • A tone that assumes the audience cannot see the game — when in reality, we can.

Many fans are frustrated. Some mute the broadcast; others stop watching entirely. In a time when cricket is one of the few joys uniting Sri Lankans, this is unacceptable.


We Understand — But This Is Not the Way

We know that many of these commentators are former radio professionals who lost jobs to television. They deserve respect and opportunities.
But forcing every viewer to listen to them on every broadcast is not fair — especially when it means replacing the original international commentary that the rest of the world enjoys.


The Solution

  1. Two Separate Commentary Streams
    • Sinhala feed: for those who enjoy the veteran radio style.
    • Second feed with original international commentary restored: the same professional, analytical coverage heard by the global audience — not a local replacement.
      This gives viewers a genuine choice between local passion and world-class analysis.
  2. Recruit & Train New Commentators
    • Bring in younger voices who understand modern cricket — T20 tactics, DRS, analytics, match-ups, and evolving strategies.
    • Include former players and cricket journalists.
    • Launch mentorship programs pairing veterans with new talent so tradition is preserved while quality improves.
  3. Quality Standards
    • Keep the focus on on-field events.
    • Provide clear stats, context, and tactical insight.
    • Avoid unnecessary personal chatter or heated arguments.

Why This Matters

  • Fans get real choice without losing tradition.
  • Veterans keep jobs in a format that suits their style.
  • A new generation of commentators gets opportunities.
  • Sri Lanka Cricket’s reputation improves at home and abroad.
  • Viewers regain peace of mind when watching matches.

We are not calling for anyone to be removed — only for options, respect for the audience, and restoration of the quality we once had.

Join the Facebook Group

August 15, 2025

560 Supporters

Wireframe avatar loader
Wireframe avatar loader
Wireframe avatar loader
Wireframe avatar loader
Wireframe avatar loader
Wireframe avatar loader
See more...
Letter to
Sri Lanka Cricket
Sri Lanka Rupavahini Corporation (SLRC)
Dialog Axiata PLC
YouTube Broadcast Partners

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC)
Dialog Axiata PLC
Youtube විකාශන හවුල්කරුවන්

 

ක්‍රිකට් විස්තරකරණය සඳහා නරඹන්නන්ට තේරීමක් ලබාදීම — සිංහල සහ ජාත්‍යන්තර විකාශන

 

අප, අත්සන් කරන පුරවැසියන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි විකාශන හවුල්කරුවන්ගෙන් ඉල්ලන්නේ ශ්‍රී ලාංකික නරඹන්නන් සඳහා ක්‍රිකට් විස්තරකරණයේ ගුණාත්මකභාවය සහ ප්‍රවේශය වැඩි දියුණු කරන ලෙසය.

අපගේ ජ්‍යේෂ්ඨ සිංහල රේඩියෝ විස්තරකරුවන්ගේ දායකත්වය අපි ගෞරවයෙන් පිළිගනිමු. ඔවුන්ගේ හඬ, ටෙලිවිෂන් නොතිබූ කාලයේදී, දසලක්ෂ ගණනකට ක්‍රිකට් රැගෙන ආය. ඔවුන්ට ගෞරවය සහ රැකියාවක් අවශ්‍යය. නමුත්, නවීන ්‍Youtube සහ රූපවාහිනී විකාශන සඳහා ගැළපෙන්නේ විවිධ ක්‍රීඩා තත්ත්ව, සංඛ්‍යා ලේඛන සහ විශ්ලේෂණය ඇතුළත් වේගවත්, දෘශ්‍යමය විස්තරකරණයයි.

දැන්, ලෝකයේ අනෙකුත් නරඹන්නන් අසන ජාත්‍යන්තර විස්තරකරණය වෙනුවට සිංහල විස්තරකරණය පමණක් ලබාදී, නරඹන්නන්ට තේරීමක් නොමැත. බොහෝ දෙනෙක් විකාශනය ශබ්දය විසන්දි කර (mute) නරබයි ; අනෙක් අය බැලීම නවත්වයි. මෙය ක්‍රීඩා රසය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආරූපය අලාභයට පත් කරයි.

 

ඒ අනුව, අපි ඉල්ලන්නේ:

    • විස්තරකරණය සඳහා සජීවී සම්ප්‍රේෂණ (live stream) 2 ක්. (එකක් සිංහල අනෙක ජාත්‍යාන්තර)

    • සිංහල විකාශනය (වයසගත් රේඩියෝ ශෛලිය).

    • දෙවන විකාශනයේදී මුල් ජාත්‍යන්තර විස්තරකරණය නැවත ගෙන ඒම.

    • නව විස්තරකරුවන් පුහුණුව

    • නවීන ක්‍රීඩාව තේරුම් ගන්නා යෞවන හඬ.

    • පෙර ක්‍රීඩාකළ ක්‍රීඩකයන් යොදාගැනීම.

    • අවශ්‍ය නොවන කතාබහ සහ තර්ක වලින් වැලකීම.

 

මෙම පියවරයන් ක්‍රිකට් උරුමය ආරක්ෂා කරමින්, ජ්‍යේෂ්ඨයින්ට වටිනා රැකියාවක් ලබාදී, යෞවන ප්‍රතිභා සඳහා අවස්ථා ලබාදී, දේශීය සහ ජාත්‍යන්තර නරඹන්නන් සඳහා දැක්ම ගුණාත්මක කරනු ඇත.

 

ගෞරවයෙන්,
පෙත්සම කණ්ඩායම
පෙත්සම.org අත්සන්කරුවන් වෙනුවෙන්

Sri Lanka Cricket
Sri Lanka Rupavahini Corporation (SLRC)
Dialog Axiata PLC
YouTube Broadcast Partners

Request for Viewer Choice in Cricket Commentary — Sinhala & International Streams

We, the undersigned, respectfully request Sri Lanka Cricket and its broadcast partners to improve the quality and accessibility of cricket commentary for Sri Lankan audiences.

We acknowledge and honour the contribution of our veteran Sinhala radio commentators, whose voices carried cricket into the hearts of millions in an earlier era. They deserve respect and opportunities. However, we also recognise that modern cricket viewing on YouTube and TV requires a different style — one that is analytical, fast-paced, and suited to visual broadcasts.

Currently, fans have no choice but to listen to Sinhala commentary, even when it replaces the original international commentary that the rest of the world enjoys. This situation has led many viewers to mute broadcasts or stop watching altogether, damaging both fan engagement and Sri Lanka Cricket’s reputation.

We therefore request the following changes:

  1. Provide two live commentary streams for each match:

    • Sinhala feed (veteran radio style).

    • Second feed with original international commentary restored, without replacement.

  2. Recruit and train a new generation of commentators who understand the modern game, including T20 strategies, analytics, and current cricket trends.

  3. Introduce mentorship programs pairing veteran commentators with newcomers, blending tradition with modern analysis.

  4. Set and enforce quality standards for all commentary, ensuring focus on match events, player statistics, and tactical insight while avoiding irrelevant chatter and arguments.

These measures will protect our cricket heritage, provide meaningful work for our veterans, give opportunities to young talent, and restore quality viewing for fans at home and abroad.

Sincerely,
Pethsama Team
On behalf of petition signers at pethsama.org

Updates

More updates...
Pethsama Team
Pethsama Team
Started this petition 4 weeks ago

Write a Reply or Comment

You should or account to post comment.

560 Supporters
99,440 needed to reach 100,000
By signing, you accept pethsama.org Terms of Service and Privacy Policy, and agree to receive occasional emails about campaigns. You can unsubscribe at any time.
Similar petitions
ශ්‍රී ලංකාව සඳහා PayPal සහ Stripe ලබාගැනීම
Petition to Governor Central Bank of Sri Lanka (CBSL)

ශ්‍රී ලාංකිකයන්ට PayPal හෝ Stripe මඟින් ගෙවීම් ලබාගත නොහැක. එය නිසා Freelancers, ...

Pethsama Team 380 supporters
කුලී රථ මාෆියාව මර්දනය කිරීම
Petition to Chairman National Transport Commission (NTC)

ගමනක ආරම්භය සතුටෙන් සහ ආරක්ෂාවෙන් විය යුතුය.නමුත් ගුවන්තොටුපොළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම්, ...

Pethsama Team 371 supporters
සෑම කෙනෙකුටම භාවිතා කළ හැකි මහජන වැසිකිලි අවශ්‍යයතාවය
Petition to Chairman Urban Development Authority (UDA)

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන, බස් නැවතුම් සහ සංචාරක ස්ථාන සඳහා ජාත්‍යන්තර මට්ටමේ ...

Pethsama Team 821 supporters 8