කොටියන් බහුල කලාපවල, වීදි සුනඛයන් කැලයේ අතහැර කොටියන්/දිවියන් ආකර්ෂණය කරන බව වාර්තා වෙයි. මෙය නීතිවිරෝධී, අමානුෂික සහ ශ්‍රී ලංකාවේ සංචාරක නාමය හා වනජීවියට අගෞරවයකි.
අපේ අගනා වනජීවී සම්පත් දැකීමට ශ්‍රී ලංකාවේ ගැඹුරු වනාන්තර කරා, ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයන් පැමිණෙති — නමුත්, සමහර “ඉතා වාසනාවන්ත“ දැක්මන් පිටුපස ලුහුබැඳී ඇත්තේ අමානුෂික ක්‍රියාවකි.
සංචාරකයන් වාර්තා කරන්නේ, ගැඹුරු වනාන්තර මාර්ගවල මැද, කිසිදු ගම්මානයකින් දුරස්ථව, වීදි සුනඛයන් අසාමාන්‍ය ලෙස මතුවන බවයි. මෙම සුනඛයන් බොහෝවිට පොෂණය අඩු, සහ තනිව ඇත.
ඇත්ත කුමක්ද?
වීදි සුනඛයන් කැලයට ගෙනා අතහැර දමයි.
කොටියන් පහසු ගොදුරකට, මාර්ගයට සහ සංචාරකයන් ළඟට පැමිණේ.
සංචාරකයන්ගේ කැමරා ක්‍රියාත්මක වෙයි, බල්ලාගේ ජීවිතය අවසන් වේ.
මෙය ලාභය සඳහා සිදු කරන අමානුෂික ක්‍රියාවකි.
මෙය නිසා ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නීතිමය සංචාරක නාමය කෙලෙසෙයි.
මෙය නවතන යුතු හේතු:
- සත්ව අමානුෂිකත්වය — ජීවිත සතුන් ඇමක් ලෙස භාවිතා කිරීම ජාතියන්තර නීතියට විරෝධය.
- වනජීවී ආරක්ෂාව — Fauna and Flora Protection Ordinance යටතේ වන සත්වයන් පීඩා කිරීම සහ ආහාරය ලබාදීම තහනම්.
- සංචාරක ආචාරධර්මය — මෙය සියලු ආචාරධර්මය උලන්ගනය කරයි.
- සෞඛ්‍ය අවදානම් — වීදි සුනඛයන්ගෙන් රේබිස්, ඩිස්ටෙම්පෙර් වැනි රෝග කොටියන්/දිවියන් වෙත පැතිරිය හැක.
- ජාත්‍යන්තර නාමය හානිවෙයි — අනුචිත වනජීවී ක්‍රියාකාරකම් ඇති රටවල් සඳහා සංචාරකයන් පැමිණීම නවත්වයි.
අපේ ඉල්ලීම්:
- වහාම මෙම සිද්ධීන් පිළිබඳ විමර්ශනය.
- නීති යටතේ වගකීම් සහ දඩ දීර්ඝ කිරීම.
- වරදකරුවන්ගේ සංචාරක බලපත්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීම.
- වනජීවී රේඛා නියාමනය හා පරීක්ෂණ වැඩි කිරීම.
- ගම්වල සමාජ අවබෝධ වැඩසටහන්.
- සංචාරකයන් සහ දේශීය ජනතාව මෙම් ක්‍රියා වාර්තා කිරීමට Hotline එකක්.
- මෙය සම්පූර්ණයෙන් නැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ SLTDA මගින් නිල ප්‍රකාශයක්.
මෙය වහාම නැවැත්වියයුතුමයි.
වීදි සුනඛයන්, කොටියන්/දිවියන්, හෝ අපේ සංචාරක නාමය, මනුෂ්‍ය අමානුෂිකත්වයෙන් කෙටි කාලීන ලාභය සඳහා විකීනීම නොවිය යුතුයි.
අත්සන් කරන්න, බෙදාගන්න.
Stop Using Street Dogs as Bait to Attract Leopards — Protect Wildlife, Protect Our Reputation
Summary: Reports suggest that street dogs are being deliberately left in leopard tourism areas to lure big cats for tourist viewing. This is cruel, illegal, and damaging to Sri Lanka’s wildlife and tourism image.
Category: Animal Welfare / Tourism Ethics / Conservation
Location: Sri Lanka
Target: Department of Wildlife Conservation (DWC), Ministry of Wildlife and Forest Resources, Sri Lanka Tourism Development Authority (SLTDA)
Goal: 15,000 signatures
Tags: #ProtectLeopards #AnimalWelfare #StopBaiting #EcoTourism #SriLankaWildlife
Story:
In the heart of Sri Lanka’s jungles, tourists come from around the world, hoping to see the elusive leopard — one of our most treasured wild animals.
But behind some of these “lucky” sightings lies a disturbing truth: street dogs are being used as bait.
Visitors have reported seeing dogs appear suddenly in the middle of deep forest tracks — far from any village. These dogs are often thin, frightened, and clearly out of place. Guides whisper, “Leopard will come soon.”
The unspoken reality?
- These dogs are brought in and abandoned to attract leopards.
- Leopards, drawn by the scent and sound of an easy prey, approach tourist areas.
- Cameras click, tourists cheer — and a dog dies.
This is cruelty for profit.
The dogs suffer horrific deaths. The leopards are encouraged to approach vehicles and humans, putting both them and people at risk. Disease can spread from domestic animals to wild cats. And Sri Lanka’s reputation as a responsible eco-tourism destination is destroyed.
Why this must stop:
- Animal cruelty — Using living beings as disposable bait is a direct violation of the Prevention of Cruelty to Animals Ordinance.
- Wildlife protection — The Fauna and Flora Protection Ordinance makes it illegal to harass or feed wild animals.
- Tourism ethics — Staged wildlife sightings mislead visitors and violate sustainable tourism principles.
- Health risks — Street dogs can transmit rabies, canine distemper, and other deadly diseases to leopards.
- Reputation damage — International travellers increasingly boycott destinations with unethical wildlife practices.
What we demand:
- Immediate investigation into all reported incidents of dog baiting in leopard zones.
- Enforcement of existing laws with criminal charges against offenders.
- Tour operator licensing reviews — suspend or revoke permits for those involved.
- Increase wildlife ranger patrols in leopard hotspots to check for domestic animals being dumped.
- Community awareness programs in surrounding villages to prevent participation in baiting.
- Tourist reporting hotline for suspected cases, with follow-up action made public.
- Official commitment from the Ministry of Wildlife and SLTDA to end this practice permanently.
Sri Lanka’s leopards are already under threat from habitat loss, road kills, and poaching. We cannot add man-made cruelty to that list.
Tourism should be about respect for wildlife — not exploitation.
Call to Action: Sign this petition to tell the government and tourism authorities: Stop using dogs as leopard bait — protect our wildlife and our reputation.
Write a Reply or Comment
You should Sign Up account to post comment.
or